ඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටීමෙන් 91 ක් මරුට

Share

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කේබල් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මේ වන විට පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූ තවත් 100 කට වැඩි පිරිසක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News