සෝමාලියාවේ කාර් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 100 ක් මරුට

Share

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ කාර් බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මිය ගොස් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් පවසනවා.

මෙම ප්‍රහාර දෙකෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වන්නේ.

Read more

Local News