ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය පහළට

Share

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය මාසයට සාපේක්ෂව අඩුවී ඇත.

සැප්තැම්බර් මාසයේ 69.8% ක් වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 66% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම සැප්තැම්බර් මාසයේ 94.9%ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News