ශ්‍රී ලංකාවට ලකුණු 145 ක ඉලක්කයක්

Share

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 145 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

Read more

Local News