ශ්‍රී ලංකාවට ලකුණු 145 ක ඉලක්කයක්

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 145 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

Previous articleපන්දුවාර 18 ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව මෙන්න
Next articleපන්දුවාර 06 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න