පන්දුවාර 17 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටිනවා.

Exit mobile version