ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනක් – ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟ බවට තොරතුරු

එළඹෙන 05 වනදා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමක් සිදුවන බවට ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් එහි මිල අඩුවේද වැඩිවේද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් පවසා ඇත්තේ.

මේ අතර සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟ බවට තොරතුරු වාර්තා වනවා.

සමහර අලෙවි නියෝජිතයින් ගෑස් මිල සංශෝදනය වන තුරු ගෑස් සඟවා තිබෙන බවයි ජනතාව චෝදනා කරන්නේ.

Exit mobile version