රිෂාඩ් බදියුදීන් පාස්කු නඩුවෙන් නිදොස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවතින නඩුවෙන් ඔහු නිදහස් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන්ට එරෙහි නඩුව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති බවයි නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ.