ලංකාවට කන්න දෙන්න ලෝකයෙන් අරමුදලක්

Share

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආහාර හා සෞඛ්‍ය පහසුකම් සඳහා ආධාර ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඊට අදාළව වෙබ් අඩවියක්ද ස්ථාපිත කිරීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.

Read more

Local News