ජනපති සහ බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් අතර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හි පැවැත්වෙන කෝප් – 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුර දී එම හමුව සිදුව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනක් වෙත සුබපැතුම් එක් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read more

Local News