කන්දකාඩු රැඳවියන් 201ක් රක්ෂිත බන්ධනාගාර ගතකරයි

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කෙසේවෙතත් තවත් රැඳවූවන් 34 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

Exit mobile version