ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් අනතුරට

සිංගප්පූරු – වියට්නාම මුහුදු සිමාවේ අනතුරට ලක්වූ නෞකාවක් බේරා ගැනීමට රටවල් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් කළ දැනුම් දීමකට අනුව අදාළ නෞකාව බේරා ගැනීම සඳහා මෙලෙස මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු 300 දෙනෙකු පමණ සිටින බව වාර්තා වනවා.