ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

Share

ලේඛනවල පවතින පරස්පරතාවක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

පැමිණිලි පාර්ශවය නඩු විභාගය මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසට ද ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ධනුෂ්කගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

Read more

Local News