මිල්ලනිය විදුහල්පතිනියගේ වැඩ තහනම් වන ලකුණු

Share

මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

මේ අතර ගුංගමුව විදුහලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරිමට නියමිත බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

Read more

Local News