අනතුරට පත් යාත්‍රාවේ 76 දෙනෙක් යාපනය දිස්ත්‍රික්කයේ

ඊයේ දින වියට්නාම් මුහුදු සීමාවේදී අනතුරට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් තුන්සිය තුන් දෙනා වියට්නාමයේ වරායේ රඳවා සිටිනවා.

එම පුද්ගලයින් හැත්තෑ හය දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

Exit mobile version