ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක්

Share

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 17 වනදා දක්වා මෙලෙස විදෙස් ගමන් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News