එතනෝල් ආනයන බද්ද ඉහළට

Share

එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කොවිඩ් වසංගත සමයේදී විෂබීජනාශක දියර නිෂ්පාදනය සඳහා යොදාගැනීම හේතුවෙන් එතනෝල් ආනයන බද්ද පහත දැමුණි.

බද්ද යළි ඉහළ දැමීමත් සමග රජයේ රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් අපේක්ෂා කරයි.

Read more

Local News