සන්නද්ධ හමුදා සාමාජිකයන්ට කලින් විශ්‍රාම යාමට අවස්ථාව

Share

රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.

සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න තීරණය කරනවා.මෙය අනිවාර්ය නොවේ.

Read more

Local News