හිරුණිකාට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දාහතර දෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප මත මුදා හැර තිබෙනවා.