කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයයෙන් චෝදනාවක්

Share

මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහාලුම් පහළොවක් නැවත වියට්නාමය සහ ඉන්දුනීසියාවට යැවීමට සිදුව තිබෙනවා.

ඒ ආනයන අපනයන පාලකවරයාගේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

Read more

Local News