හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්

Share

මියගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිත්‍යාග කළ රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතු‍කෝරාළගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඊයේ (14) සිදු විය.

Read more

Local News