තුර්කියේ ස්ථාන්භුල් පිපිරිම සම්බන්ධයෙන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අය අතර ප්‍රධාන සැකකාරිය ලෙස සිරියානු ජාතික කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ.
ඇය බෝම්බය පිපුරුණු අවස්ථාවේ බංකුවක දිගු වේලාවක් වාඩිවී සිටින ආකාරයත් බෝම්බය පිපිරීමට පෙර ඉන් නැගිට යන ආකාරයත් ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.
ඒ අනුව මෙම පිපිරිම සම්බන්ධයෙන් යමක් දන්නා බවට සැකපිට ඇයව අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.