ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට

Share

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා.

එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතයි.

එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read more

Local News