කාර්යාල දුම්රියක් පීලි පනියි (ඡායාරූප)

Share

පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වන කාර්යාල දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලිපැනීමකට ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදවී ධාවනය විය හැකි බවයි වාර්තා වන්නේ.

Read more

Local News