මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 44ක් රෝහලේ

Share

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

සිසුවියන් හතළිස් හතර දෙනෙකු ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහලට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් ගත කරන ලද සිසුවියන් ශ්වසන අපහසුතා සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

Read more

Local News