පසුගියදා ගොඩබෑ බොරතෙල්වල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්

Share

මෙරට මුහුදු සීමාවේ දින ගණනාවක් නැංගුරම් ලා තිබූ බොරතෙල් නැවේ බොරතෙල් ගොඩබෑම පසුගියදා සිදුකළා.

මේ වන විට එම බොරතෙල් ඔරුගොඩවත්ත ටැංකි සංකීර්ණයේ ගබඩා කර තිබෙනවා.

කෙසේ වෙතත් පිරිපහදු කටයුතු ආරම්භ කිරීමට මෙතෙක් හැකි වී නැහැ. ඒ සපුගස්කන්ද පිරිපහදුව මේ වන විටත් වසා දමා තිබීම නිසයි.

ගොඩබාන ලද බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳව වෘත්තීය සමිති ප්‍රශ්න කර සිටිනවා.

Read more

Local News