මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් බැවින් එය ස්වාධීනව කටයුතු කරන බවත් ඊට කිසිදු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ, විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්න කීපයකට ප්‍රතිචාර දක්වමිනි.



