කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

දිවයිනේ විවිධ ප්‍රදේශවල සොරකම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හා ඇමරිකාවේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධියක් ද හිමි අයෙකු බවයි වාර්තා වන්නේ.

අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවකු වන මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ද හමු වූ බවයි පොලිසිය පවසා සිටියේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Read more

Local News