පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය භාරයට

Share

එල් ටී ටී ඊ යුධ සමයේ භාවිතා කළ බවට සැක කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඒ මුලතිව් මුල්ලිවයිකාල් ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් අසල තිබියදී.

විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

Read more

Local News