Monkeypox වෛරසයට අලුත් නමක්

Share

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Monkeypox වෛරසයේ නාමය ‘MPOX’ ලෙස වෙනස් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය කාලය තුළ Monkeypox වෛරසයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබුවේ ඇමරිකාවයි.

Read more

Local News