ලබන සඳුදා තුන්වන පාසල් වාරය ඇරඹේ

සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් සඳහා තුන්වන වාරය සඳුදා (5) ආරම්භ වීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවල ප්‍රකාශ කළේ දෙවන වාරය ඊයේ (01) අවසන් අතර අද (2) සියලු පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.

Exit mobile version