එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් තනතුරින් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Exit mobile version