IMF ණය ප්‍රමදවෙන්න හේතු කියන නාලක ගොඩහේවා January 12, 2023 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති වීමෙන් එම ණය මුදල තවදුරටත් ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. ඒ අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.