අහිරහස් ඝාතනයේ තොරතුරු හෙළිවේ

රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ අභිරහස් ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අදාළ ඝාතනයන් සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පල ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Previous articleනැප්තා නැති නිසා කැළණිතිස්ස නවතී
Next articleයුද හමුදා සාමාජිකයන් අඩු කිරීමේ සූදානමක්