නැප්තා නැති නිසා කැළණිතිස්ස නවතී

කැළණිතිස්ස බලාගාරය අද උදෑසන සිට අක්‍රීය කර තිබෙනවා.

නැප්තා ලැබෙන්නේ නැති නිසා බලාගාරය අක්‍රීය කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉහළ දැමීමට නියමිත විදුලි බිලට එරෙහිව මහ සංඝරත්නය සහ ජනතාව අදත් ආණ්ඩුවට සිය විරෝධය පළ කළා.

Exit mobile version