අනතුරට ලක්වූ නේපාල ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

නේපාලයේදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සහ ගුවන් යානයේ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

එසේම යානය තුළ සිටි මගියෙකු අනතුර සිදුවීමට මොහොතකට පෙර සිදුකළ වීඩියෝ දර්ශනයක්ද මධ්‍යයේ දක්නට ලැබුණා.

යානයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තවමත් සොයාගැනීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

Exit mobile version