වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරයට January 17, 2023 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.