ශ්‍රීලනිප දිස්ත්‍රික්ක කිහිපයක හෙලිකොප්ටරයෙන් තරග කිරීමට සූදානම්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අත ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා සන්ධානගත වී හෙලිකොප්ටර් ලකුණෙන්ද තරඟ කිරීමට ඊයේ දින තීරණය කර තිබෙනවා.

Read more

Local News