නීති විරෝධී ලෙස රැගෙන ආ එනසාල් තොගයක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ එනසාල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය කල්පිටිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී.

එහිදී රුපියල් ලක්ෂ එකසිය පනහකට වැඩි වටිනාකමකින් යුත් එනසාල් කිලෝ එක්දහස් තුන්සීයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News