මහින්ද අමරවීර අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වෙයි

Share

අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

Read more

Local News