නවසීලන්තයට නව අගමැතිවරයෙක්

Share

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබෙනවා.

Read more

Local News