අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Share

අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

– සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

news images

Read more

Local News