ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු ඇරඹේ

Share

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මේ බව සඳහන් කළා.

Read more

Local News