ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.
මෙරට වැඩිම ලාදුරු රෝගීන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඉන් සියයට දහයක් ළමා වයසේ පසුවන අය බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා.
Share

Read more