ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ සොයා ගැනුණා.
මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලපතන මවුන්ට් වර්නන්ට් වතු යායේ පදිංචි අයෙක්.
මෙම ජලාශය අසල මුදල් පසුම්බියක් සහ අත් බෑගයක් තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සිරුර සොයාගෙන තිබෙනවා.



