නිවෙස්වලට පැන භාණ්ඩ සොරාගත් කල්ලියක් අත්අඩංගුවට

Share

නිවෙස්වලට පැන වටිනා භාණ්ඩ සොරාගත් කල්ලියක් හසුකර ගැනීමට කඩවත පොලීසියට ඊයේ හැකිව තිබෙනවා.

එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී මීට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

Read more

Local News