ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30) රැස්වීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

Read more

Local News