රාජ්‍ය අයාතනවල සතියක් ජාතික කොඩිය එසවේ

Share

‍75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 1 වෙනිදා දින සිට 7 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා.

Read more

Local News