ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණි.

Read more

Local News