බදු සංශෝධනවලට එරෙහිව අ​ද කොළ​ඹ වරායේ පැයක් වැඩ නවතී

Share

රජය විසින් හඳුන්වා දුන් බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් කොළඹ වරායේ සියළු සේවකයින් අද පැයක කාලයක් සිය සේවාවලින් ඉවත්ව උද්ඝෝෂණයක නිරතවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව අද දිනයේ දහවල් 12.00 සිට 1.00 දක්වා වරායේ කිසිදු කටයුත්තක් සිදු නොවන බවත් අද පැවැත්වෙන විරෝධතාව ඉදිරියේදී සමස්ත වරාය වැඩවර්ජනයක් දක්වා යාමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළා.

Read more

Local News