පාකිස්තානයේ පේෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඊයේ එල්ල වුණා.
මේ වන විට ඉන් මිය ගිය සංඛ්‍යාව 90 කට ආසන්න බවයි වාර්තා වන්නේ.
එසේම 157 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මධ්‍යයේ සඳහන්.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ පල්ලිය තුළ යාඥා කරමින් සිටි පොලිස් නිලධාරීන් ඉලක්ක කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සිදුවීම සිදුවන අස්ථාවේ පොලිස් නිලධාරීන් 400ක් පමණ එම ප්‍රදේශයේ සිටි බව වාර්තා වනවා.